Wasi.lk මගින් මා භාණ්ඩ ගන්නේ කෙසේ ද ?

CASH ON DELIVERY ඇත්තේ කෝලබ 1 සිට 15 සහා අවට පමනය්.

පියවර 1: පළමුව ඔබට අවශ්‍ය භාණ්ඩය තෝරා ගන්න .

පියවර 2: ඔබ තෝරාගන්නා භාණ්ඩයේ මේවා ඇතිනම් කරුණාකර සම්පුර්ණ කරන්න  (colour, warranty type, etc.)

පියවර 3: ඊටපසු පහල ඇති ‘Add to cart’බොත්තම ක්ලික් කරන්න

ඔබට භාණ්ඩ එකකට වැඩියෙන් ගන්නවානම් නැවත  1, 2 සහ  3 පියවර අනුගමනය කරන්න….ඊටපසු 4 වැනි පියවරට යන්න

පියවර 4: ඔබට  ‘View Cart’ ක්ලික් කර  ඔබට යම්  භාණ්ඩයක් වෙනස් කිරීමට අවශ්‍යනම් එතනදීම එය සකසන්න…. ඔබට ඕනෑම අවස්ථාවක ‘Your Cart’  ක්ලික් කිරීමෙන් ඔබ තෝරා ගත් භාණ්ඩ බැලීමට හැකිය.. (දකුණු පැත්තෙහි පිටුව උඩ කෙලවර)

පියවර  5: (optional): ඔබට වවුචරයක් ඇත්නම් එහි ඇති කෝඩ් එක කරුණාකර  ‘Apply Coupon’ මත ටයිප් කර එ බොත්තම ක්ලික් කරන්න

ඔබ තෝරාගත් භාණ්ඩ හා ඔබ එකගනම් කරුණාකර 6 පියවර අනුගමනය කරන්න

පියවර 6:  දැන් ‘Proceed to Checkout’ බොත්තම ක්ලික් කරන්න

පියවර 7: ඔබට Wasi.lk තුල ගිණුමක් නැතිනම් , ඔබට Facebook සහා Twitter ගිනුමක් හරහා register විය හැකිය (එහි ඇති Facebook සහා Twitter බොත්තම් ක්ලික් කරන්න) . නැතිනම් Checkout පිටුවෙ ඇති Username සහා Password තිරු පුරවා automatic register විය හැකිය

පියවර 8: ඔබ  ‘Checkout’ පිටුවෙ ඇති ෆෝමය සම්පුර්ණ කරන්න

පියවර 9: ඉන්පසු ඔබ මෙහි ඇති  Terms & Conditions සමග එකගනම් එය ක්ලික්  කර පසු,  ‘Place Order’ බොත්තම  ක්ලික් කරන්න…

ඔබ  Cash on Delivery, Bank Deposit සහා eZcash, Pay at Wasi.lk Office තෝරා ගන්නේ නම් ඔබේ ඕඩරය සම්පුර්ණය…. ඔබ ක්‍රෙඩිට් සහා ඩෙබ්ට් කාඩ් මගින් මුදල් ගෙවීම් සිදු කරනවානම් කරුණාකර 10 පියවර අනුගමය කරන්න…බැංකුවට සහා eZcash මුදල් දැමීම සිදුකරනවා නම් කරුණාකර 11 පියවර අනුගමනය කරන්න…Pay at Wasi.lk Office මුදල් ගෙවිම සිදුකරනවා නම් කරුණාකර 12 පියවර අනුගමනය කරන්න.

පියවර  10:(ක්‍රෙඩිට් සහා ඩෙබ්ට් කාඩ් මගින් සිදුකරන ගණුදෙණු සදහා පමණයි ): ඔබ ක්‍රෙඩිට් සහා ඩෙබ්ට් කාඩ් මගින් ගනුදෙණුව සිදු කරනවා නම් එහි අසා ඇති විස්තර අනුව ඔබේ කාඩ් විස්තර ඇතුලත් කරන්න..විස්තර ඇතුලත් කල පසු වීසා හෝ මාස්ටර් කාඩයේ රහස් අංකය ඇතුලත් කල යුතුය…ඉන්පසු ඔබේ ඕඩරය සම්පුර්ණ වේ..ඉන්පසු ඔබට එහි රිසිට්පත හා ඕඩර් සහතික පත email මගින් ඔබට ලැබේ..

පියවර  11: (බැංකු තැන්පතු සහා eZcash සදහා පමණයි ): ඔබ සම්පුර්ණ මුදලම බැංකුව වෙත තැන්පත් කරන්නේ නම් ඔබ තැන්පත් කල රිසිට්පතක ස්කෑන්  කොපියක්  අප ආයතනය වෙත e-mail එකක් මගින් එවීමට කාරුණික වන්න….අප ආයතනයට ඔබේ  e-mail බැංකු රිසිට්පතක කොපිය හෝ eZcash රෙෆරන්ස් නොම්බරය ලෑබිමෙන් පසු පමණක් ඔබේ ඕඩරය එවීමට හැකිය.

පියවර  12: (Pay at Wasi.lk Office සදහා පමණයි ): ඔබ අප ආයතනයට ඇවිත් පැය 48 ඇතුලත (ඩින 2ක්) මුදල් ගෙවිම කර යුතුය්. එසෙ කර නොහැකිනම් ඔබෙ ඕඩරය cancel කිරිමට සිඩුවෙ.

How to buy on Wasi.lk ?

CASH ON DELIVERY is currently only available within Colombo 1-15 & suburbs only.

Step 1: Find the product you want.

Step 2: Select any options available for the product (colour, warranty type, etc.)

Step 3: Click the ‘Add to cart’ button (or you can click the “Checkout” button and directly go to the checkout page, if you’re only buying one product)

If you want to purchase more products repeat Steps 1, 2 & 3 again. If you have selected all the required products continue to Step 4.

Step 4: Click ‘View Cart’ to view your product selection & make any changes to it. You can also click ‘Your Cart’ at any time to view your selection (top right of the page).

Step 5 (optional): If you have a voucher code please enter it at this point & then click ‘Apply Coupon’.

If you are happy with your selection continue to Step 6.

Step 6: Click ‘Proceed to Checkout’ (In the Cart Page or at the top left under “Your Cart”)

Step 7: You can automatically ‘Register’ with your Facebook or Twitter account at the Checkout Page. Alternatively you can simply add a “Username” & “Password” in the required fields at the Checkout page.

Step 8: Enter/Select all required information at the Checkout page.

  • Billing Address
  • Shipping Address (If different than Billing Address only)
  • Office pick or Delivery Cost
  • Payment Option

Step 9: At the end of the Checkout Page you need to agree to the Terms & Conditions and then click ‘Place Order’.

If you selected the Cash on Delivery, Bank Deposit & eZcash, or Pay at Wasi.lk Office options your order is complete.

Step 10 (credit/debit card payments only): You will be taken to a secure payment processing page where you will be asked to enter your card details. After entering your details, you may be redirected again to a Verified by Visa or MasterCard SecureCode page for further verification. Once this is completed successfully your order is complete. You will receive an email with your receipt & order confirmation.

Step 11 (bank transfer & eZcash payments only): You will need to deposit the full amount into one of our bank accounts and send us a scanned copy or photo of the deposit slip. For eZcash payments, transfer the full amount & send us the eZcash reference number. Once we receive the payment we will process the order.

Step 12 (Pay at Wasi.lk Office): You will need to make the payment at our office within 48 hours of placing the order (2 days) or your order will be automatically cancelled.